Sunday, September 22, 2024

General line - 0115112241

සමයං ඇතුළු පිරිසකට මරු කැඳවූ සිද්ධියේ තවත් සැකකරුවෙක් අල්ලයි




කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩගුවට ගෙන තිබෙනවා.

පෑළියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මීට පෙර බලපිටිය අධිකරණය අසළදී ද මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.