Sunday, September 22, 2024

General line - 0115112241

ජනාධිපති නීතිඥවරුන් විසිපස් දෙනෙකු පත් කෙරේ




ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසිපස් දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කරනු ලැබ තිබෙනවා.

 ඒ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිස්තුන දෙක ඉ යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරවයි. 

නීතීඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබද අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන් පිරිසක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිිවේදනයක දැක්වෙන්නේ. 

ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කෙරුණු 25 දෙනා මෙසේය.