Sunday, September 22, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී




නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කදවුරට සමගාමීව පැවැත්වෙන විභාග ජය ගැනීම පිළිබද විශේෂ සම්මන්ත්‍රණය හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී දැන් පැවැත්වෙනවා. 

සම්මන්ත්‍රණය ආරම්භයේ දී විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ති සමරසිංහ පැවසුවේ  මෙය තම විද්‍යාලයට කළ විශාල සත්කාරයක් බවයි.

නිවැරදි නායකත්වය යනු කුමක් දැයි මෙහිදී සිසුන්ට අවබෝධයක් ලැබේවි යැයි තමන් විශ්වාස කරන බවද ඇය පැවසුවා