Sunday, September 22, 2024

General line - 0115112241

වෘත්තීය සමිති 160ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයකට සැරසෙති!




සයිටම් ආයතනටය විරෝධය දක්වමින් වෘත්තීය සමිති රැසක් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 

වර්ජනය මැයි මස 3, 4 හෝ 5 දා පැවැත්වෙන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සඳහා වෘත්තීය සමිති 160ක් පමණ සහභාගී වන බයි සඳහන් වන්නේ.