Sunday, September 22, 2024

General line - 0115112241

මඩකලපුවේ ශික්ෂණ රෝහලේ ලේ හිගයක්




මඩකලපුව ශික්ෂණ රෝහලේ ලේ බැංකුව තුළ ලේ හිගයක් පවතින බවට වාර්තා වනවා. 

මාසිකව ලේ පයින්ට් 1200ක් පමණ අවශ්‍ය වුවද දැනට ලේ බැංකුව සතුව පවතින්නේ ලේ පයින්ට් 900ක් පමණ බවයි වෛද්‍ය කේ. විවේක් සඳහන් කළේ. 

මෙම ලේ හිගය මඟහරවා ගැනීම සඳහා අම්පාර මූලික රෝහලෙන් ලේ ලබා ගැනීමට සිදුව ඇතැයි ද වෛද්‍ය කේ. විවේක් වැඩිදුරටත් සඳහන් කළා.