Sunday, September 22, 2024

General line - 0115112241

වෙසක් උත්සවයට සුරාසැල් සහ මස්, මාංශ අලෙවිසැල් වසා දැමෙන දිනයන්




වෙසක් සතිය තුළ සියලූ සුරාසැල් වසා තැබීමට සහ මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. 

එමෙන්ම මස් මාංශ අලෙවිසැල්, සූදු ක‍්‍රීඩාවේ යෙදෙන ස්ථාන මෙන්ම සමාජ ශාලා ද වසා තැබීමටයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. 

ඒ පිළිබඳ සියලූ පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත චක‍්‍රලේඛයක් මඟින් දන්වා යවා ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළා. 

ජාතික වෙසක් සතිය පසුගිය 07 වනදා සිට ලබන 13 වනදා දක්වා ක‍්‍රියාත්මකයි.