Sunday, September 22, 2024

General line - 0115112241

දන්සැල් පවත්වන්නන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පණිවිඩයක්




වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් සංවිධාන කිරීමේ දී තම පෞද්ගලික සනීපාරක්ෂාව ගැන දන්සල් සඳහා යන පුද්ගලයින් මෙන්ම දන්සල් පවත්වන්නන්ද සැළකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.  

තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරනවා. 

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප‍්‍රකාශ කෙරුණා.