Tuesday, September 17, 2024

General line - 0115112241

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය වෙනුවෙන් සම්මන්ත‍්‍රණ මාලාවක්




නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුවේ  පුබුදු හා සපිරි ගිණුම් හා එක්ව සංවිධාන කරන 2017 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව හෙට (27) ආරම්භ වනවා. 

ඒ ගම්පහ කිරිඳිවල මධ්‍ය මහා විද්‍යාලයේදීයි. 

ප‍්‍රවීණ ආචාර්ය සරත් ආනන්ද විසින් එම සම්මන්ත‍්‍රණ මාලාව මෙහෙයවනු ලබනවා.

සෑම වසරකම පවත්වනු ලබන මෙම සම්මන්ත‍්‍රණ මාලාව යටතේ මෙවර සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වෙනවා. 

වැල්ලවාය, රත්නපුර, ගාල්ල, හෝමාගම, මඩකලපුව සහ පොල්ගහවෙල යන ප‍්‍රදේශවලදී සෙසු සම්මන්ත‍්‍රණ පැවැත්වීමට නියමිතයි.