Friday, September 20, 2024

General line - 0115112241

තංගල්ල - කතරගම මාර්ගයේ රන්න ප‍්‍රදේශය ජලයෙන් යටවෙයි




බදුරලිය මාවතවත්ත ප‍්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් නිවාස 05ක් පස්වලට යටවී ඇති බව පොලිසිය පවසනවා. 

එම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

තවත් කිහි දෙනෙකු අතුරුදන්ව සිටින බව ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.