Friday, September 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවත් අත්හිටුවයි




පාර්ලිමේන්තුවේ අද දිනයේ කටයුතු පස්වරු 2.00ට අත්හිටුවීමට තීරණයකර තිබෙනවා. 

ඒ පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙනයි. 

පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.