Friday, September 20, 2024

General line - 0115112241

කැළණි ගග පිටාර ගැලීමෙන් ප‍්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි




කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ අවිස්සාවේල්ල, හංවැල්ල, දොම්පේ, කොළොන්නාව, කඩුවෙල සහ කැළණිය අවට පහත් බිම් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි. 

කැළණි ගග දෙපස සිටින ජනතාවට වහා ඉවත් වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.