Friday, September 20, 2024

General line - 0115112241

වැස්සේ අඩුවක් නෑ!




තද වැසි තත්ත්වය තාවකාලිකව අඩුවීමක් දක්නට ලැබුණද නැවතත් දිවයිනේ නිරිතදිග ප‍්‍රදේශවලට වැසි වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවු වැසිද අපේක්‍ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.