Friday, September 20, 2024

General line - 0115112241

ගුවන් හමුදා නිලධාරියාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි




ගංවතුරින් විපතට පත්වූ පිරිස් බේරා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරි වයි.එම්.එස්. යාපාරත්නගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවසන් ගෞරව දැක්වුවා. 

දේහය තැන්පත් කර ඇති ගම්පහ, කොටුගොඩ නිවසට අද (29) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වු අතර, එහිදී ඔහුගේ පවුලේ ඥාතීන් වෙත සිය කණගාටුව පළ කර සිටියා.