Friday, September 20, 2024

General line - 0115112241

ජංගම දුරකතන ජාල බිඳ දමන දුරකතනයක් ලංකාවට එයි (PHOTO)




මෙරට ජංගම දුරකතන ජාලවලට පවා බලපෑම් එල්ල කරන රැහැන් රහිත දුරකතන වර්ගයක් මෙරට වෙළඳපොලේ අලෙවි වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. 

එහි සංඛ්‍යාත කළමනාකරණ වැඩබලන අධ්‍යක්‍ෂක ඊ එම් පී කේ රත්නපාල සඳහන් කළේ ඒවා මිලදී ගැනීමෙන් වළකින ලෙසට පාරිභෝගිකයින් දැනුවත් කරන බවයි. 

මෙවැනි දුරකතන 50ක් පමණ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සිය භාරයට ගනු ලැබ තිබෙනවා. 

ඒවා ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ද සූදානම් කර ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ. 

එම සම්පූර්ණ සංවාදය පහතින්.