Friday, September 20, 2024

General line - 0115112241

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක්




ගම්පහ දුම්රිය ස්ථානයේ සංඥා සහ පණිවිඩ දෝෂයක් හටගෙන තිබෙනවා. 

ඒ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. 

ගම්පහ දුම්රිය ස්ථානය ආශ‍්‍රිතව හටගෙන ඇති එම සංඥා දෝෂය යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවද දුම්රිය පාලක මැදිරිය කියා සිටියා.