Friday, September 20, 2024

General line - 0115112241

දිරිය නෙත් විපතට පත් ජනයා සොයා යන අයුරු (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ විපතට පත් වූවන්ට ආධාර බෙදා දීම මේ වන විට සිදු කෙරෙනවා.

එක් කණ්ඩායමක් මේ වනවිට සිටින්නේ දකුණු පළාතේ විපතට පත්වූ ජනතාව වෙත සහන සැලසීමේ ක‍්‍රියාවලිය සමඟ එක්වයි.
 
දිරිය නෙත් කණ්ඩායමේ සාමාජිකයින් දැනටමත් එම ප‍්‍රදේශවලට ගොස් එම කණ්ඩායම් ආරම්භ කර ඇති බවයි එහි සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරුවන් සඳහන් කළේ. 

ද්‍රව්‍යමය ආධාර පමණක් බෙදා හැරීමෙන් නොනැවතී විපතට පත්වූවන්ගේ මානසික සහනය වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. 

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.