Wednesday, May 15, 2024

General line - 0115112241

මල්ලවපිටිය ප්‍රහාරයට දෙන්නෙක් සැකපිට අල්ලයි





මල්ලවපිටිය දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.