Thursday, May 16, 2024

General line - 0115112241

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම පතයි




සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක අද (15) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණා. ඒ ජනාධිපති නිල නිවසේදීයි.

එහි දී ඔහුගේ සේවය අගය කළ ජනාධිපතිවරයා සම්ප‍්‍රදයානුකූලව සමරු තිළිණ ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශනය නිවේදනය කළේ.