Thursday, May 16, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ට බහුතරය පෙන්වන්නැයි ආණ්ඩුකාරයා කියයි




උතුරු පළාත් සභාව තුළ තමන්ට බහුතර බලයක් තිබේද යන්න ඔප්පු කර පෙන්වන ලෙස තමන් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට දැනුම් දෙන බව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ ඇති අත්සන් සත්‍ය ඒවාදැයි සනාථ කර ගත යුතු බවයි.