Friday, May 3, 2024

General line - 0115112241

උතුරු පළාත් අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වෙයි




උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි ගුරුකුලරාජා සිය ඉල්ලා අස් වීමේ ලිපිය තමන් වෙත යොමු කළේ යැයි දුරකථනයෙන් දැනුම්දුන් බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා. 

යාපනයේ ඊයේ පැවති මාධය හමුවකදි ඔහු මේ බව කියා සිටියා. කොස් වෙතත් තමන්ට එම ඉල්ලා අස් වීමේ ලිපිය මෙතෙක් නොලැබුණ බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා.