Friday, May 3, 2024

General line - 0115112241

මිලියන 2.1ක හෙරොයින් හෂීස් තොගය ගැන විමර්ශන ඇරඹේ 




රුපියල් මිලියන 2.1ක් වටිනා හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පෑලියගොඩ පෙනාලිසිය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා. 

සැකකරුවන් දෙදෙනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ කොළඹ ඉඟුරු කඩේ මංසන්ධිය ආසන්නයේදීයි. 

ඒ, හෂිස් මත්කුඩු කිලෝ ග්‍රෑම් 03ක් ද සමගයි. 

බටහිර නාවික විධානයට අනුයුත්ක නාවිකයන් පිරිසක් සහ පොලිසිය එක්ව වැටලීම සිදු කළා.