Friday, May 3, 2024

General line - 0115112241

හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා යළි එෆ් සී අයි ඩීයට




යුද හමුදා හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා. 

ඒ, එම කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුවයි. 

අද දිනයේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ තෙවන වතාවටයි.