Thursday, May 16, 2024

General line - 0115112241

සීනි බද්ද අඩු කෙරේ




සීනි ආනයනයේදී අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි අඩු කෙරෙනවා.

මේ දක්වා එම බද්ද පැවතියේ කිලෝ ග‍්‍රෑම් 01 කට රුපියල් 30ක් ලෙසයි. අද (18) මධ්‍යම රාත‍්‍රියේ සිට එය කිලෝ ග‍්‍රෑම් 01කට සත විසි පහක් දක්වා අඩු කෙරෙනු ඇති.

ශ‍්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා වාර්ෂිකව සීනි මෙටි‍්‍රක් ටොන් හයලක්ෂ පනස් දහසක් ආනයනය කෙරෙනවා. එය ශ‍්‍රී ලංකාවේ මුළු අවශ්‍යතාවයෙන් සියයට 92 ක ප‍්‍රමාණයක්.