Friday, May 17, 2024

General line - 0115112241

යාපනය සරසවිය බදාදා සිට විවෘත කෙරේ




සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසු ඉකුත් දා තාවකාලිකව වසා දැමුණු යාපනය විශ්ව විද්‍යාලය ලබන බදාදා සිට පියවරෙන් පියවර විවෘත කරන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා නෙත් නිවුස් සමග කළ සංවාදය පහතින් දැක්වේ.