Tuesday, May 7, 2024

General line - 0115112241

ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු දිවයිනට




බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගොස් ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු අද (26) යළි දිවයිනට රැගෙන එනු ලැබුවා. 

ඒ ඔස්ට්‍රේලියානු විශේෂ ගුවන් යානයකින්. 

කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.