Sunday, September 22, 2024

General line - 0115112241

"බස්‌ ගාස්‌තු වැඩිකිරීම වැරදී..ඉදිරියට විද්‍යුත්  කාඩ්පත් ඕනෑ"




ඉදිරියේදී  බස්‌ ගාස්‌තු වැඩිකිරීමට තමන් එරෙහිවන බව  ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න පවසනවා.

nethnews.lk සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වෙනත් රටවල මෙන් බස් ගාස්තු වැඩි නොකර බස් හිමියාට සහන ලබා දී එහි ප්‍රතිලාභය මගීන්ට ලබාදිය යුතු බවයි.


විද්‍යුත්  කාඩ්පත් බස්‌රථ සේවාව ආරම්භ කර  2018 වසරේ සිට බස්‌ රථයට කිලෝමීටර් ගණන අනුව ගෙවීම් සිදුකිරීම කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.