Sunday, September 22, 2024

General line - 0115112241

බම්බලපිටියේ පාසලක විදුහල්පතිනියක් හා ගුරුවරයෙක් අතර සිදු වූ දේ මෙන්න




බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට පහරදුන් බව කියන එම පාසලේම ගුරුවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ගුරු නේවාසිකාගාරයේ යතුර විදුහල්පතිනිය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ සැකකාර ගුරුවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ ගණිත විෂය උගන්වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙක්. 

ඔහු අද අලූත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයික