Sunday, September 22, 2024

General line - 0115112241

"ශ්‍රී ලංකා මෑණියන්ගේ අභිමානවත් පුත්‍රයා" - ජනපති හමුදාපති ගැන කළ සඳහන 




නව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හෙට (05) වැඩ බාර ගැනීමට නියමිතයි.

ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ 22වන හමුදාපතිවරයායි.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පත්කිරීම ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ පහත ආකාරයටයි.