Sunday, September 22, 2024

General line - 0115112241

වැඩිම ජන වරමක් බදුල්ලෙන් ගත් හරීන් ' උමා ඔය ගැන ' කතා කරයි (VIDEO)




උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ උමාඔය ජනතා නැගිටීම පසුපස දේශපාලනයක් ද ඇති බවයි.

වැඩි  ජන වරමක් බදුල්ලෙන් ලබාගත් නිසා තමන් මෙයට වගකිවයුතු බවට ඇතැමුන් කරුණු දක්වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

උමා ඔය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දක්වන අදහස් සියල්ල පහතින් නැරඹිය හැකියි.