Sunday, September 22, 2024

General line - 0115112241

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයට මහ බැංකුව අත්කළ ඉරණම මෙන්න 




ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයට ලබා දී තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහබැංකුව තීරණය කර  තිබෙනවා.

එම ආයතනය බැඳුම්කර ගණුදෙනු හා සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසම හමුවේද මේ දිනවල කරුණු දක්වමින් සිටිනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි සහ පී. එස්. ජයවර්ධන යන මහත්වරුන් සමග විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ.වේලුපිල්ලෙයි මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබනවා.