Sunday, September 22, 2024

General line - 0115112241

උමාඔය උමග කැණිම නවතයි! විදුම් යන්ත්‍රය ඉවතට!




උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත සියලු කැණීම්  තාවකාලිකව නතර  කරන බව මහවැලි  සංවර්ධන හා  පරිසර  අමාත්‍යාංශයේ ලේකම්  අනුර  දිසානායක පවසනවා.

උමං මාර්ගයේ  ඇති  විදුම්  යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන්  ඉවත් කිරිමට  පියවර  ගන්නා  බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසනවා.