Sunday, September 22, 2024

General line - 0115112241

හාමුදුරුවන්ට අවශ්‍ය පරිදි වැඩ කරන්න දෙන්න ..දඹුලු විහාරයේ කටයුතුවලට මැදිහත්වීම ගැන ඇමති එස්.බී. විරෝධය දක්වයි 




දඹුලු විහාරයේ කටයුතු අස්ගිරි මහ නාහිමියන් විසින් පත්කරන ලද ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය පරිදි සිදු කිරීමට ඉඩ ලබාදිය යුතු බව අමාත්‍ය එස්.බී.දිසානායක අවධාරණය කරනවා.

ඔහු පවසන්නේ අස්ගිරි මහ නාහිමියන්ට සහ විහාරාධිපති හිමියන්ට තර්ජනයක්වන ලෙස කටයුතු කිරීම ගැන තමන්  එකඟ නොවන බවයි.

දඹුලූ ලෙන්විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහ ප්‍රමුඛතාව අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වසා දැමීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය පසුගිය දා තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එම අදහස් සියල්ල පහතින් නැරඹිය හැකියි.