Tuesday, December 17, 2024

General line - 0115112241

බන්ධනාගාරයේ හදිසි පරීක්‍ෂාවක්! දරුණු අපරාධකරුවන් ළඟ හොරබඩු තොගයක්!




කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදු කෙරුණු හදිසි පරීක්‍ෂාවකදී අතිනවීන ජංගම දුරකථන 13 ක් සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කළ පරීක්‍ෂාවකදීයි.

මෙලෙස පරීක්‍ෂාවට ලක්වූයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජී 01 වාට්ටුවයි.  බරපතල චෝදනා යටතේ එහි රඳවා සිටින සැකකරුවන් ගණන 32 ක්. දුරකථනවලට අමතරව මත්කුඩු සහ ගංජාද සොයා ගැණුනු බව බන්ධනාගාර ආරංචි සඳහන් කළා.