Monday, September 23, 2024

General line - 0115112241

ඩෙංගු මඩින්න ඕස්ට්‍රේලියාවේ සහය! එරට විදේශ ඇමති දිවයිනට!




ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරිම සදහා  ඕස්ටේ‍්‍රලියාවෙන් ලබාදෙන සහන පිළිබද සාකච්ඡා කිරීමට එරට විදේශ අමාත්‍ය ජුලී බිෂොප් අද (19) දිවයිනට පැමිණියා.

සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිස සමග මෙරටට පැමිණි ඇය දින දෙකක් දිවයිනේ රැදි සිටිනු ඇති.

එම කාලය තුළ ජනපති, අගමැති, විපක්‍ෂ නායක සහ ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.