Monday, September 23, 2024

General line - 0115112241

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සඳහා ජනපති අත්සන් තබයි!




අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පනත සඳහා වන ගැසට් පත්‍රයට තමා අත්සන් කළ බව ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් ඔස්සේ පවසනවා. 

එය ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් උදෙසා තබන ලද තවත් පියවරක් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.