Monday, September 23, 2024

General line - 0115112241

මොරටුවේ ගැටුමකින් පුද්ගලයෙකු මරුට




මොරටුව දුම්රියපොළ පාරේ අද (21) පස්වරුවේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් එක් අයෙකු මියගොස් තිබෙනවා. 

එම පුද්ගලයන් දෙදෙනා අතර පොරබැදීමක් සිදුව ඇති අතර එහිදී බිත්තියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පනස් පස්හැවිරිදි පුද්ගලයෙක්.