Saturday, May 4, 2024

General line - 0115112241

ශිරන්ති එන්නේ නැහැ ලු




හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා තිබෙනවා.

ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

--------------------------------------------------

ශිරන්තිව CID කැඳවයි

(2017 / 07 / 27 06:10)

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ අද (27) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

අද උදෑසන 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි ඇයට දැනුම්දී ඇත්තේ.

සිරිලිය සවිය පදනමට රතු කුරුස සංවිධානය මගින් ලබාදී තිබූ ජීප් රථයක් යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.