Sunday, May 5, 2024

General line - 0115112241

'පෙරළියට 40 යි' ඇරඹුණු අයුරු (PHOTOS)




'77 පෙරළියට 40 යි'  ප්‍රදර්ශණය ඊයේ (27) පස්වරුවේ ජාතික තරුණ සේවා සභාවේ දී ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක පාර්ලිමේන්තු ජීවිතය සැමරීම මෙහි මූලික අරමුණ වනවා.


ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රදර්ශණය  ජුලි මස 30 දක්වා පැවැත්වෙනවා.

ඊයේ (27) පස්වරුවේ ජාතික තරුණ සේවා සභාවේ දී පැවති උත්සවයේ සහ  ප්‍රදර්ශණයයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.