අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හදිසියේම මාධ්‍ය හමුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තවත් සුළු මොහොතකින් ඔවුන් මාධ්‍ය සඳහා විශේෂ පුවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
රටේ ආර්ථික තත්ත්වය ගැන මෙහිදී කතා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මහ බැංකුවේදී පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව සඳහා සියල්ල සුදානම් කර ඇති අයුරු පහතින් දැක්වෙනවා.