Tuesday, September 24, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය ගිවිසුම හෙට අත්සන් කෙරේ..මත්තලත් මේ වසර නිමවීමට පෙර - අගමැති දැන් කරමින් සිටින විශේෂ ප්‍රකාශය මෙන්න

සමන්ත කුමාර




පාඩු ලබන මත්තල ගුවන් තොටුපොල සම්බන්ධයෙනුත් මෙම වසර අවසන් වීමට පෙර ගිවිසුමක් ඇති කරගන්නා බව  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහ බැංකුවේදී මේ වනවිට පැවැත්වෙන  මාධ්‍ය හමුවක දී ඔහු මේබව සඳහන් කළා.

හම්බන්තොට වරාය ගිවිසුමට හෙට(29) අත්සන් තබන බවද අගමැතිවරයා එහිදී කියා සිටියා.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මෙම විශේෂ  මාධ්‍ය හමුවට එක්ව සිටිනවා.