Tuesday, September 24, 2024

General line - 0115112241

කම්කරු මර්ධනයට විරෝධය පා අගෝස්තු 02 රට පුරා විරෝධතාවක්! හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්




කම්කරුවන් මර්දනය කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට විරෝධය දක්වමින් ලබන අගෝස්තු 02වනදා රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට වෘත්තීය සමිති සූදානම් වනවා.

මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය සහ කම්කරු වෘත්තීය සමිති කිහිපයක් අතර ඊයේ රාත‍්‍රියේ සාකච්ඡාවක් ද පැවති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා සඳහන් කළේ. එම සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති බවද ඔහු කියා සිටියා.