බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සහ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අද (28) තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණා. ඒ් අගෝස්තු මස 11 වැනි දින දක්වායි.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දුගේ ලඝු ලේඛකයා සතුව තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා අකුණු සන්නායකයක් සහ රුපියල් ලක්ෂ පහකට වැඩි රත්‍රං කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පිරිස චෝදනාවට ලක්ව සිටිනවා.
නඩුව විභාගයට ගැණෙන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඉදිරියේයි.