Tuesday, September 24, 2024

General line - 0115112241

නියං සහන දෙන්න කොරියාව පෙරට




දිස්ත්‍රික්ක කිහිපයක නියගයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඉදිරිපත් වී සිටිනවා. 

එම ජනතාවට පානීය ජලය බෙදා දීම සඳහා ජල බවුසර් 08ක් සහ තවත් සහනාධාර තොගයක් ඔවුන් රජය වෙත අද (28) භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ බවුසර් සහ සහනාධාර තොගය භාර ගෙන තිබෙනවා.