Monday, May 6, 2024

General line - 0115112241

පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි




දකුණ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සෙසු පළාත්වල ද ස්ථාන කිහිපයක පස්වරු දෙකෙන් පසු වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.