Tuesday, May 7, 2024

General line - 0115112241

සම්පත් බැංකුවේ ළමා ගිණුම් එක්ව සංවිධාන කරන මඩකලපුව ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ඇරඹේ




නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුවේ පුබුදු සහ සපිරි ළමා ගිණුම් එක්ව සංවිධාන කරන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දෙමළ මාධ්‍ය සම්මන්ත්‍රණය අද (29) පැවැත්වෙනවා. 

ඒ මඩකලපුව ශාන්ත සිසිලියා බාලික විද්‍යාලයේ දීයි. 

උදෑසන 8.00ට සම්මන්ත්‍රණයේ ආරම්භය සිදු වුණා.