Monday, May 6, 2024

General line - 0115112241

අනුරපුරයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන පහක් වටලයි




අනුරාධපුර නගරයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලා සැකකාරියන් පහලොස් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස 25 හා 40ත් අතර පසුවන්නන්. ඔවුන් අනුරාධපුර,පුත්තලම,කැකිරාව,පයාගල,කළුතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල පදිංචිකාරියන්.