Tuesday, May 7, 2024

General line - 0115112241

සාක් රටවල වෛද්‍ය විශ්ව  විද්‍යාලයක් අරඹන්න ඇමති රාජිත එකඟවේ - සමුළුව දැන් ගල්කිස්සේ 




සාක් රටවල වෛද්‍ය  විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට මේ වනවිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී යෝජනා වී තිබෙනවා.

එම සමුළුව පැවැත්වෙන්නේ ගල්කිස්ස හෝටලයේදීයි.

මෙහිදී සාක් රටවල වෛද්‍ය විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට අවශ්‍ය නායකත්වය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිය සහාය පළ කර තිබෙනවා.