Tuesday, September 24, 2024

General line - 0115112241

විදේශ අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්




විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ප‍්‍රසාද් කාරියවසම් පත්කර තිබෙනවා. ඔහු මේ වනවිට කටයුතු කරන්නේ අමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙසයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ඇසළ වීරකෝන් සංචාරක ප‍්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.