වර්ජනයේ නිතරව සිටි ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයන් වන බන්දුල සමන් කුමාර ඇතුලු ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 16 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.