Friday, May 3, 2024

General line - 0115112241

විරෝධතා නිසා කොළඹ තදබදය වැඩි වෙයි




මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සංවිධානය කර ඇති පා ගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

සයිටම් විරෝධී ජන පවුර විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබෙනවා.

විරෝධතා සඳහා වෛද්‍ය සංගම්, විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් සහය පළ කරමින් එක්ව සිටිනවා.